ජංගම
ගිණුම

ව්‍යාපාරික ජංගම ගිණුම

මහජන බැංකුවේ ජංගම ගිණුම් ඔබට ඔබගේ මුදල් ගනුදෙනු වඩාත් ඉක්මනින් හා පහසුවෙන් ඉටුකරගැනීමේ අවස්ථාව සලසා දෙයි. මේ ඔස්සේ ඔබගේ අවශ්‍යතාව අනුව ක්‍රෙඩිට් පහසුකම් ඉක්මනින් ලබාගත හැකි වේ. දිවයින පුරා විසිරුණු පුළුල්ම ශාඛා ජාලයෙන් ඔබට චෙක්පත් මුදල් කළ හැකි අතර විශ්වාසනීය ලෙස චෙක්පත් නිකුත් කිරීමද කළ හැකි වනු ඇත.

එමෙන්ම මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර භාවිතයෙන් සතියේ සෑම දිනකම පැය 24 පුරා මුදල් තැන්පත් කිරීමේ හැකියාව සහ ස්වයං සේවා බැංකුකරණය, ජංගම දුරකථන බැංකුකරණය, අන්තර්ජාල හා දුරකථන බැංකු සේවා අත්විඳීමේ හැකියාව වැනි ප්‍රතිලාභ රාශියක්ද ඔබට හිමි වේ.

ගිණුමේ විශේෂාංග

ණය පහසුකම් ලබාගැනීමේදී ප්‍රමුකත්වය

අවම සේවා හා වෙනත් අදාළ ගාස්තු

ස්වයං බැංකුකරණයේ පහසුව අත්විඳින්න


සුදුසුකම්

  • ව්‍යාපාරිකයන් සඳහා

විශේෂ ප්‍රතිලාභ

  • ඕනෑම ශාඛාවකින් ක්ෂණිකව චෙක්පත් මුදල් කරගැනීමේ හැකියාව
  • චෙක්පත් ඉක්මනින් නිෂ්කාශනය වීම
  • ගිණුම් හිමියාටම අනන්‍ය වූ චෙක්පොතක්
  • බැංකු අයිරා පහසුකම් සඳහා අයදුම් කිරීමේ හැකියාව
  • ස්වයං සේවා බැංකුකරණය, ජංගම දුරකථන බැංකුකරණය, අන්තර්ජාල හා දුරකථන බැංකු සේවා

ප්‍රධාන තොරතුරු ලේඛන


අපව අමතන්න

  • People’s Tower,අංක 374, ඩී.ආර්. කොල්වින් ආර්. ද සිල්වා මාවත,
    කොළඹ 2, ශ්‍රී ලංකාව.
  • +94 11 3740740 / +94 11 2481481
  • 1961
  • info@peoplesbank.lk
දැන් විමසන්න
TopWeb 2026
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න

தலைமைஉள்ளகக் கணக்காய்வாளர்

திரு. ஈ. ஏ. எம். திஸாநாயக

கிளை வங்கி மற்றும் உள்ளக கணக்காய்வூ துறையில் 30 வருடங்களுக்கும் மேலான அனுபவமுள்ள திரு மஹிந்த திசாநாயக்கஇ தற்போது மக்கள் வங்கியின் பிரதான உள்ளக கணக்காய்வாளராக கடமையாற்றுகின்றார். அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தின் (குஊயூ) சக உறுப்பினராகவூம்இ இலங்கை வங்கியாளர்கள் நிறுவனத்தின் (யூஐடீ) இணை உறுப்பினராகவூம் உள்ளார்.

மேலும்இ அவர் கொழும்பு பல்கலைக்கழகத்தில் ஆடீயூ பட்டத்தையூம்இ ஸ்ரீ ஜயவர்தனபுர பல்கலைக்கழகத்தில் பொது நிர்வாகத்தில் (பொது) அறிவியல் இளங்கலை பட்டத்தையூம் பெற்றுள்ளார். மேலும்இ அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தில் தகவல் அமைப்புகள்இ பாதுகாப்புக் கட்டுப்பாடு மற்றும் கணக்காய்வூ ஆகியவற்றில் டிப்ளோமாவைப் பெற்றுள்ளார்இ இது இந்திய பட்டயக் கணக்காளர்கள் நிறுவகத்தின் தொழில்நுட்ப ஒத்துழைப்புடன் வழங்கப்பட்டது.

Skip to content