ජංගම
ගිණුම

ව්‍යාපාරික ජංගම ගිණුම

මහජන බැංකුවේ ජංගම ගිණුම් ඔබට ඔබගේ මුදල් ගනුදෙනු වඩාත් ඉක්මනින් හා පහසුවෙන් ඉටුකරගැනීමේ අවස්ථාව සලසා දෙයි. මේ ඔස්සේ ඔබගේ අවශ්‍යතාව අනුව ක්‍රෙඩිට් පහසුකම් ඉක්මනින් ලබාගත හැකි වේ. දිවයින පුරා විසිරුණු පුළුල්ම ශාඛා ජාලයෙන් ඔබට චෙක්පත් මුදල් කළ හැකි අතර විශ්වාසනීය ලෙස චෙක්පත් නිකුත් කිරීමද කළ හැකි වනු ඇත.

එමෙන්ම මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර භාවිතයෙන් සතියේ සෑම දිනකම පැය 24 පුරා මුදල් තැන්පත් කිරීමේ හැකියාව සහ ස්වයං සේවා බැංකුකරණය, ජංගම දුරකථන බැංකුකරණය, අන්තර්ජාල හා දුරකථන බැංකු සේවා අත්විඳීමේ හැකියාව වැනි ප්‍රතිලාභ රාශියක්ද ඔබට හිමි වේ.

ගිණුමේ විශේෂාංග

ණය පහසුකම් ලබාගැනීමේදී ප්‍රමුකත්වය

අවම සේවා හා වෙනත් අදාළ ගාස්තු

ස්වයං බැංකුකරණයේ පහසුව අත්විඳින්න


සුදුසුකම්

  • ව්‍යාපාරිකයන් සඳහා

විශේෂ ප්‍රතිලාභ

  • ඕනෑම ශාඛාවකින් ක්ෂණිකව චෙක්පත් මුදල් කරගැනීමේ හැකියාව
  • චෙක්පත් ඉක්මනින් නිෂ්කාශනය වීම
  • ගිණුම් හිමියාටම අනන්‍ය වූ චෙක්පොතක්
  • බැංකු අයිරා පහසුකම් සඳහා අයදුම් කිරීමේ හැකියාව
  • ස්වයං සේවා බැංකුකරණය, ජංගම දුරකථන බැංකුකරණය, අන්තර්ජාල හා දුරකථන බැංකු සේවා

ප්‍රධාන තොරතුරු ලේඛන


අපව අමතන්න

  • People’s Tower,අංක 374, ඩී.ආර්. කොල්වින් ආර්. ද සිල්වා මාවත,
    කොළඹ 2, ශ්‍රී ලංකාව.
  • +94 11 3740740 / +94 11 2481481
  • 1961
  • info@peoplesbank.lk
දැන් විමසන්න
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න

ඔබ දැනට පවතින මහජන බැංකුවේ ගනුදෙනුකරුවෙක්ද?

0/1000

Skip to content