Stored Value
Cards

People’s Bank Transit Card

මහජන බැංකුවේ Transit Card යනු පහසුවෙන් ගමන්බිමන් වල යෙදීමට හැකිවන අයුරින් දිවයින පුරා මහජන බැංකු මුදල් තැන්පතු යන්ත‍්‍ර(CDMs) හරහා කරදරයෙන් තොර ටොප්-අප් සේවාවක් සමඟින් නිර්මාණය කරන ලද ශ‍්‍රී ලංකාවේ පළමු ඩෙබිට් කාඞ්පතයි. LankaPay-JCB වැඩසටහන යටතේ නිකුත් කරනු ලබන මෙම Transit card සාමාන්‍ය ඩෙබිට් කාඞ්පතක් ලෙස වෙනත් ගෙවීම් කිරීමට හෝ මුදල් ලබා ගැනීමට ද භාවිතා කළ හැක.

කාඩ් වර්ගය

People’s Bank Transit Card

මහජන බැංකු Transit Card සඳහා අයදුම් කරන්නේ කෙසේද?

  • මහජන බැංකු ගිණුම් හිමියන් -
    • පහත සඳහන් ඕනෑම මහජන බැංකු ශාඛාවකින් Transit Card ලබා ගත හැක. කාඞ්පත ඔබගේ පවතින මහජන බැංකුවේ ඉතුරුම්/ජංගම ගිණුමට යා කෙරෙන අතර එය සාමාන්‍ය ඩෙබිට් කාඞ්පතක් ලෙස භාවිත කළ හැක.
  • ගිණුම් හිමියන් නොවන -
    • ඔබට මහජන බැංකුවේ ගිණුමක් නොමැති නම්, Transit Card භාවිතා කළ හැක්කේ සංක‍්‍රමණ කාඞ්පතක් ලෙස පමණි.

විශේෂාංග

උපරිම ටොප්-අප් සීමාව : රු. 10,000/*

කාඞ්පතක් සඳහා උපරිම ගනුදෙනු සීමාව : රු. 4,000/*


මූලික ප‍්‍රතිලාභ :

  • ගමන්බිමන් සඳහා සංක‍්‍රමණ (Transit) කාඞ්පතක් ලෙස භාවිතා කළ හැක.
  • ATM හෝ POS යන්ත‍්‍රවල භාවිත කළ හැකි සාමාන්‍ය ඩෙබිට් කාඞ්පතක් ලෙස ක‍්‍රියා කරයි.
  • මුල් කාඞ්පත නිකුත් කිරීමට ගාස්තු අය නොකෙරේ.*
  • (වෙනත් බැංකු ATM යන්ත‍්‍ර සඳහා ) රු. 15ක අඩුම ATM මුදල් ආපසු ගැනීමේ ගාස්තුව.
  • දිවයින පුරා ඕනෑම මහජන බැංකු මුදල් තැන්පතු යන්ත‍්‍රයක් (CDMs) භාවිතයෙන් කාඞ්පත් ටොප්-අප් කළ හැක.

People’s Transit Card භාවිතා කිරීම ආරම්භ කරන්නේ කෙසේද?

  • පාරිභෝගිකයා මහජන බැංකුවේ මුදල් තැන්පතු යන්ත‍්‍ර (CDM)හරහා Transit Card ටොප්-අප් කරගත යුතුය.
  • ATM/POS ගනුදෙනු සාමාන්‍ය ඩෙබිට් කාඞ්පත් මෙන් ම සම්පූර්ණ කෙරේ.
  • ප‍්‍රවාහනයට අදාළ ගනුදෙනු සම්පූර්ණ කළ හැක්කේ tap & go/contactless ක‍්‍රමයෙන් පමණි.
  • ආරම්භක අදියරේදී පාරිභෝගිකයින්ට අධිවේගී මාර්ග බස් ටිකට්පත් මිලදී ගැනීමට මෙම කාඞ්පත භාවිතා කළ හැක.

Transit Card නිකුත් කරන මහජන බැංකු ශාඛා:

  • ප්‍රධාන කාර්යාලය (204)
  • ඩියුක් වීදිය (001)
  • ස්වර්ණ ජයන්තිය (320)
  • පළමු නගර ( 046)
  • යුනියන් පෙදෙස ( 014)
  • නාරාහේන්පිට (119)
  • බොරැල්ල (078)
  • කිරුළපන (319)
  • තිඹිරිගස්යාය 086)
  • නගර ශාලාව ( 167)
  • දෙහිවල (019)
  • වැල්ලවත්ත (145)
  • Elegance (362)
  • කොට්ටාව (328)
  • බත්තරමුල්ල (208)
  • නුගේගොඩ ( 174)
  • නුගේගොඩ නගර ( 335)
  • ගාලු ප්‍රධාන වීදිය (169)
  • පාර්ක් වීදිය(හයිඩ් පාර්ක් කෝනර්) (025)
  • ගාලු කොටුව( 013)
  • දෙහිවල ගාලු පාර (337)

Transit Card අයදුම්පත්


වැඩි විස්තර සඳහා: :

  • මගී විමසීම්/ ප‍්‍රවේශපත‍්‍ර විමසීම්/ ප‍්‍රවාහන ගෙවීම් ගැටළු - 1955 අමතන්න

TopWeb 2026
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න

தலைமைஉள்ளகக் கணக்காய்வாளர்

திரு. ஈ. ஏ. எம். திஸாநாயக

கிளை வங்கி மற்றும் உள்ளக கணக்காய்வூ துறையில் 30 வருடங்களுக்கும் மேலான அனுபவமுள்ள திரு மஹிந்த திசாநாயக்கஇ தற்போது மக்கள் வங்கியின் பிரதான உள்ளக கணக்காய்வாளராக கடமையாற்றுகின்றார். அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தின் (குஊயூ) சக உறுப்பினராகவூம்இ இலங்கை வங்கியாளர்கள் நிறுவனத்தின் (யூஐடீ) இணை உறுப்பினராகவூம் உள்ளார்.

மேலும்இ அவர் கொழும்பு பல்கலைக்கழகத்தில் ஆடீயூ பட்டத்தையூம்இ ஸ்ரீ ஜயவர்தனபுர பல்கலைக்கழகத்தில் பொது நிர்வாகத்தில் (பொது) அறிவியல் இளங்கலை பட்டத்தையூம் பெற்றுள்ளார். மேலும்இ அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தில் தகவல் அமைப்புகள்இ பாதுகாப்புக் கட்டுப்பாடு மற்றும் கணக்காய்வூ ஆகியவற்றில் டிப்ளோமாவைப் பெற்றுள்ளார்இ இது இந்திய பட்டயக் கணக்காளர்கள் நிறுவகத்தின் தொழில்நுட்ப ஒத்துழைப்புடன் வழங்கப்பட்டது.

Skip to content