මහජන බැංකුව පසුගිය වසරේ පැවති Asia Money Awards සම්මාන උළෙලේදී Best Domestic Bank හා Best Bank for Diversity & Inclusion ලෙස සම්මානයට පාතර හජ විය. එමෙන්ම Global Business Review Magazine Awards 2023 ysos Banking Service Provider of the year Sri Lanka, Best Consumer Digital Bank Sri Lanka, Best Digital Wallet App Sri Lanka - People’s Pay, Most Development Bank Sri Lanka, Most Sustainable Bank - Sri Lanka යන සම්මාන මහජන බැංකුවට හිමිවිය. මීට අමතරව Global Banking and Finance Review විසින් අනාගත ගෝලීය සමාගම් 100 (The Next 100 Global Companies) අතරට මහජන බැංකුව නම් කරන ලදි.
එමෙන්ම ගෞරවනීය The European – Global Banking & Finance Awards 2023 සම්මාන උළෙලෙහිද පරe ධාන සම්මාන කිහිපයකින්ම පිදුම් ලැබීමට මහජන බැංකුව සමත් විය. ඒ අනුව Bank of the Year Sri Lanka, Best Digital Banking Solutions Provider Sri Lanka, ESG Bank of the Year Sri Lanka, Best Mobile Banking APP Sri Lanka and Best Financial Inclusion Program Sri Lanka - all for the year 2023 යන සම්මානයන්ගෙන් පිදුම් ලැබිය.
මීට අමතරව LankaPay Technnovation Awards සම්මාන උළෙලේදි Most Popular Digital Payment Product, Best Common ATM Enabler of the Year - category A’ සහ Merit Overall award for Excellence in interbank Digital payment යන අංශවලින් සම්මාන හිමිකරගැනිමට මහජන බැංකුවට සමත් විය. එමෙන්ම ජාතික ව්යා පාර විශිෂ්ටතා සම්මාන උළෙලේදි (NBEA) බැංකු අංශයෙන් දෙවැනි ස්ථානය හිමිකරගත් අතර The Best Management Practices Company Awards 2023 සම්මාන උළෙලේදී මහජන බැංකුව සිය ගනුදෙනුකරුවන් වෙත පිරිනමන සේවාවන්ගේ හා නවෝත්පාදනවල ගුණාත්මක භාවය වැඩි දියුණු කරගැනීම සඳහා යොදා ගන්නා කළමනාකරණ භාවිතයන්ගේ විශිෂ්ටත්වය වෙනුවෙන් රාජ්යර, අර්ධ රාජ්යe සහ අධිකාරී කාණ්ඩයේ(Government, Semi-Government and Authorities Category) ජයගරාිකාහකයා ලෙස තේරී පත් විය.
මිට අමතරව Daraz Payment Partner Performance Awards 2023 හිදි මහජන බැංකුව සම්මානයට පාතරාාහක වූ අතර, Bizz Hybrid සම්මාන උළෙලේ ව්යාසපාර විශිෂ්ටතා සම්මානයද හිමි කරගනු ලැබිය. පසුගිය වසරේ පැවති Best Web Awards 2023 සම්මාන උළෙලදි මහජන බැංකුවේ නිල වෙඞ් අඩවිය, ශරීb ලංකාවේ වඩාත් ජනපරිෙස්ය බැංකු හා මුල්යර වෙබ් අඩවිය ලෙසින් තේරි පත්වූ අතර, හොඳම බැංකු සහ මූල්යම වෙබ් අඩවියට හිමි ලෝකඩ පදක්කමද හිමිකර ගත්තේය.