ප්‍රේෂණ
ප්‍රවර්ධන

‘People’s Remittance වාසි කෝටිය - 2026’

හැඳින්වීම

සති 52ක් පුරා මුදල් ත්‍යාග ජයග්‍රාහකයින් 104 දෙනෙක්

වර්ෂ කිහිපයක් මුළුල්ලේම මහජන බැංකුව විසින් ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන People’s Remittance වාසි කෝටියයි ප්‍රවර්ධන වැඩසටහන අඛණ්ඩව පස්වැනි වරටත් විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයනගේ අමිල දායකත්වය හඳුනාගෙන ඔවුන්ට ත්‍යාග පිරිනැමීම සදහා 2026 වසර සදහා ක්‍රියාත්මකයි. විදේශ රටවල සේවය කරමින් සේවක ප්‍රේෂණ මෙරටට එවීම මගින් රටේ ආර්ථිකයට අගනා දායකත්වයක් ලබාදෙන ශ්‍රී ලාංකික විදේශිකයන්ගේ මහඟු සේවය අගය කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

විදේශගතව සේවය කරන අපගේ සහෝදර සහෝදරියන්ගේ කැපවීම, අධිෂ්ඨානය සහ අපරිමිත සේවය මහජන බැංකුව විසින් ඉතා සුවිශේෂී ලෙස අගය කරයි. ඔවුන්ගේ දායකත්වය පවුල්, සමාජය සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන බව අපගේ පිලිගැනීමයි. People’s Remittance වාසි කෝටියයි ප්‍රවර්ධන වැඩසටහන මඟින් මෙම විශිෂ්ට දායකත්වය අගය කරමින් අර්ථවත් ත්‍යාග ලබාදීම හරහා මෙම උත්සාහයන්ට ගෞරව කිරීම අපගේ අරමුණයි. ඔබගේ දායකත්වය හා කැපවීම ගෞරවයෙන් පිළිගනිමින්, රටේ සංවර්ධනය හා සම්පත් වර්ධනය සඳහා ඔබ කරන වැදගත් භූමිකාව හඳුනාගෙන මහජන බැංකුව සැමවිටම ඔබ සමඟ සිටින බව අවධාරණය කරමු.

සුදුසුකම්

මේ සදහා 2026.01.01 සිට 2026.12.31 දක්වා කාලසීමාව තුළ මහජන බැංකුවේ පීපල්ස් ඊ-රෙමිටන්ස්, පීපල්ස් ඉන්ස්ටන්ට් රෙමිට්, පීපල්ස් වෙබ් රෙමිට්, ටෙලෙක්ස්, ස්විෆ්ට්, වෙස්ටර්න් යූනියන්, රියා හෝ ඒ හා සමාන ගෙවීම් නිෂ්පාදන හරහා ලැබුණු සේවක ප්‍රේෂණ පහත දැක්වෙන ආකාරයට සලකා බලනු ලබයි.
  • මහජන බැංකුවේ පුද්ගලික ගිණුම් බැර කිරීමට
  • කවුන්ටරයෙන් මුදල් ගෙවීම් සඳහා (B2B)
  • වෙස්ටර්න් යුනියන්
  • RIA සහ වෙනත් ඕනෑම තැනක ගෙවීම් නිෂ්පාදන

ත්‍යාග

  • අදාළ සතිවලදී ලැබෙන සේවක ප්‍රේෂණවලින් සතිපතා ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබේ.
  • සේවක ප්‍රේෂණ එවීමේදී සෑම රු. 100,000 ක් සදහා (හෝ ඒ හා සමාන වෙනත් මුදල් වටිනාකමක් සදහා) ජයග්‍රාහී අවස්ථා හිමිවේ.
  • සතියකට ජයග්‍රාහකයන් දෙදෙනෙකුට රු. 100,000 බැගින් වූ මුදල් ත්‍යාග හිමිවේ.


  • කොන්දේසි අදාළ වේ!

අපව අමතන්න

    වැඩි විස්තර සඳහා විදේශීය පාරිභෝගික සේවා අමතන්න.
  • ඇමතුම් මධ්යස්ථානය:+94 112031001
  • ප්‍රේෂණ දෙපාර්තමේන්තුව WhatsApp අංකය: +94 701750017
  • විදේශ මුදල් ගිණුම් දෙපාර්තමේන්තුව WhatsApp අංකය : +94 701750294


2026.12.03 සිට 2025.12.31 දක්වා කාලය සඳහා සතිපතා ජයග්‍රාහකයින්



ජයග්‍රාහකයින් - 2025 ජුලි සිට දෙසැම්බර් මාසය දක්වා



ජයග්‍රාහකයින් - 2025 අප්‍රේල් සිට ජූලි මාසය දක්වා



ජයග්‍රාහකයින් - 2025 මාර්තු සිට අප්‍රේල් මාසය දක්වා



ජයග්‍රාහකයින් - 2025 ජනවාරි සිට මාර්තු මාසය දක්වා






TopWeb 2026
×
ඔබේ ප්‍රතිපෝෂණය බෙදා ගන්න

தலைமைஉள்ளகக் கணக்காய்வாளர்

திரு. ஈ. ஏ. எம். திஸாநாயக

கிளை வங்கி மற்றும் உள்ளக கணக்காய்வூ துறையில் 30 வருடங்களுக்கும் மேலான அனுபவமுள்ள திரு மஹிந்த திசாநாயக்கஇ தற்போது மக்கள் வங்கியின் பிரதான உள்ளக கணக்காய்வாளராக கடமையாற்றுகின்றார். அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தின் (குஊயூ) சக உறுப்பினராகவூம்இ இலங்கை வங்கியாளர்கள் நிறுவனத்தின் (யூஐடீ) இணை உறுப்பினராகவூம் உள்ளார்.

மேலும்இ அவர் கொழும்பு பல்கலைக்கழகத்தில் ஆடீயூ பட்டத்தையூம்இ ஸ்ரீ ஜயவர்தனபுர பல்கலைக்கழகத்தில் பொது நிர்வாகத்தில் (பொது) அறிவியல் இளங்கலை பட்டத்தையூம் பெற்றுள்ளார். மேலும்இ அவர் இலங்கை பட்டயக் கணக்காளர்கள் நிறுவனத்தில் தகவல் அமைப்புகள்இ பாதுகாப்புக் கட்டுப்பாடு மற்றும் கணக்காய்வூ ஆகியவற்றில் டிப்ளோமாவைப் பெற்றுள்ளார்இ இது இந்திய பட்டயக் கணக்காளர்கள் நிறுவகத்தின் தொழில்நுட்ப ஒத்துழைப்புடன் வழங்கப்பட்டது.

Skip to content